අපි හැමෝම ආසයි කෙළවගන්නැතිව දේශපාලනය කරන්න – තාරක රාජපක්ෂ

අපි හැමෝම ආසයි කෙළවගන්නැතිව දේශපාලනය කරන්න.. ඒ නිසා එකිනෙකා පරයමින් අපි එක එක මතවාද ෆේස්බුක් එක හරහා ප්‍රචාරණය කරනවා, අපි අකමැති අය පිළිබදව නොයෙකුත් ආකාරයෙක් පුද්ගලික ජීවිතයේ සිට සමාජ ජීවිතය දක්වා වන පරාසයක් විහිදුවමින් කොමෙන්ට් සහ විවිද පෝස්ට් දානව. සමහරක් හිතන්නෙ මේ දේවල් වලින් සමාජය සහ මිනිසා වෙනස් කරන්න පුලුවන් කියලා. ඒත් අපි හොදාකාරවම දන්නවා මේ දේවල් වලින් කිසිම දෙයක් වෙන් නැහැ කියලා, නමුත් අපි ඒ දේව කරමින් ඉන්නවා නරුමවාදී භාවිතයක් ඇතුලේ.
කල්යානන්ද පෙරේරා නොහොත් වාමාන්ශික ගනිකා නිවාස හිමියා, දිවයින පත්තරෙන් මහින්ද රාජපක්ශට හෝල් සේල් කඩේ යන ගාමිණී සුමනසේකරගෙ පුතා එහෙමත් නැත්නම් හින්සනය පෙරදැරිකරගත් අනුන්ගේ ගෑණුන්ගෙ කකුල් සිගරට් වලින් පුච්චල කෙස්වැටි වලින් අල්ලල ගහන වන්ගීස සුමනසේකර නොහොත් විපරිත ටින්ටින් කොලුව, ඒ වගේම පැරණි X එක් ප්ලෑශ් ලයිට් එක වැටුන ගොබ්බයො ගොඩක් දේවල් සමජගත කීරීමේ හෙජමොනික ක්‍රියාවළියක නිරතවෙමින් සිටිනවා.
දීප්තිට බැනපුවම සහ ඔහුව විවේචනය කරල ගොඩක් අය ලබාගන්න සතුට විස්තර කරන්න්ම දන් නැහැ. නමුත් එක දෙයක් මම දන්න්නවා. ගොඩක් විවේචන ගෙන එන ගෝතයන්ට දීප්තිව හම්බවෙලත් නැහැ, නැත්නම් දීප්ති එක්ක කතා කරලත් නැහැ. ඒ වගේම තමයි නර්මාල් රන්ජිත් දේවසිරි මහත්තය.. ගොඩක් උන් පෝස්ට් දාන්නේ හරියට උන් නිර්මාල් එක්ක වැලිකෙලියේ පටන් මින්නේරියෙ ටීක් බෝල ගැහුවා වගේ. දීප්ත්ගෙ ගොඩක් යාලුවො නිර්මාල්ගෙත් යාලුවො.
නිර්මාල් විශ්ව විද්යාල ආචාර්ය වරුන්ගේ සමිතිසම්මේලනයෙ සභාපති, ඒ උනාට එයත් එක්ක ඒ සන්විදානයේ ගොඩක් ගුරුවරු වැඩ කරනව තමන්ගේ පඩි වැඩිකරගන්න. පස්සෙ මේ කාරනය නිසා අද්යාපනය සම්බන්දයෙන් වෙන වෙන ඉල්ලීම් ඉල්ලා සිටියත් මූළික අරමුන පඩි වැඩිකරගන්න එක. මේක නරක දෙයක් නෙවේ. හොදට පරිභෝජනය කරමින් ජීවත් වෙන්නනම් හොද පඩියක් තියෙන්න ඕනා. 
නිර්මාල් විශ්ව විද්යාල ආචාර්ය වරුන්ගේ සමිතිසම්මේලනයෙ සභාපති, ඒ උනාට එයත් එක්ක ඒ සන්විදානයේ ගොඩක් ගුරුවරු වැඩ කරනව තමන්ගේ පඩි වැඩිකරගන්න. පස්සෙ මේ කාරනය නිසා අද්යාපනය සම්බන්දයෙන් වෙන වෙන ඉල්ලීම් ඉල්ලා සිටියත් මූළික අරමුන පඩි වැඩිකරගන්න එක. මේක නරක දෙයක් නෙවේ. හොදට පරිභෝජනය කරමින් ජීවත් වෙන්නනම් හොද පඩියක් තියෙන්න ඕනා. 
නිර්මාල්ට රජයෙන් මාසිකව නිශ්චිත පඩියක් ලැබෙනව. ඊට අමතරව එයා සල්ලි උපයන ක්‍රම තියෙනවද කියල, මම දන්නේ නැහැ. ඒ වගේම නිර්මාල් හොද සිවිල් සම්බන්දතා රාශියක් ගොඩනගෙන ඉන්නවා. ගොඩක් සිවිල් සමාජ වැඩ වලට එයාට ආරාදනා කරනවා. මීඩියා වලත් එයාට ඇති තරම් යාලුවො ඉන්නවා. එයාට අදාල ප්‍රවුර්ත් සහ ලිපි පුවත්පත් වල සෑහෙන්න යනවා. කොටින්ම කියනවන්ම මුල්ලවෙල්ලිවයික්කාල් වල ඉන්න අයත් නිර්මාල්ව අදුනනවා.. කොළබ ගත්තොත් මේ තත්වය මීට වඩා වෙනස්. එයා නායකයෙක්.. කුඩා කුඩා කන්ඩායම් අතර. 
දැන් සමාජය තුළ ලොකු හිස්කමක් තියෙනවා. ඒක අනාගතයේ යම්දිනක පිරවීමට නියමිත, නිර්මාල්ලා විසින් මේ සියලු සමාජ කන්ඩායම් එකතු කරලා හදාගන්න සිවිල් කණ්ඩායමක් විසින්.

එතකොට දීප්ති කුමාර ගුණරත්න කියන්නේ කවුද? ශ්‍රී ලන්කා පෙරටුගාමී පක්ශය කියන්නෙ මොකක්ද? වාමාන්ශික පෝලෝසීයා නොහොත් රෝහිත භාශණ කියන විදිහට හිරු කණ්ඩායම පාවල දීල හමුදාවට ඔත්තු දුන්න රජයේ පාසලක ගුරුවරයෙකු වන අජිත් පැරකුම් ජයසින්හ කියන කෙනා විවිද දේවලින් ලියන කෙනාද දීප්ති කියන්නෙ? නැත්නම් හුජ්ජ කොල්ලො ලියන දේවල් වල ඉන්න දීප්තිද ඇත්තටම දීප්ති කිඅන්නෙ. නැත්නම් x එකෙන් පන්නපු උන් කියන දෙයියා හෝ ඒකාදිපතියද දීප්ති කියන්නෙ? නැත්නම් මේක කියවන කෙනාගෙ ඔලුවෙ තියෙන කෙනාද දීප්ති කියන්නෙ?

http://www.facebook.com

ප්‍රතිචාරයක් ලබාදෙන්න