සුනිලා ගැන නොකියනදේ! – දීප්ති කුමාර ගුණරත්න

Posted: 9:10 pm, September 10, 2013

දීර්ඝ කාලයක් සිවිල් සමාජ ක්‍රියාකාරිණියක් ලෙස සේවය කළ සුනිලා අබේසේකර මහත්මිය ගේ අභාවය සම්බන්ධයෙන් ආරංචිය ලැබුනු විගස මා දීප්ති අමතා අසුවේ දීප්ති සුනිලා ගේ මරණය සම්බන්ධයෙන් ඔයා යමක් ලියනවද? යන්නයි. එහිදි මම වැඩි දුරටත් දීප්ති ගෙන් විමසා සිටියේ ඔයා සුනිලා සමග සමීපව කාලයක් වැඩ කළ ස්ත්‍රිවාදය සහ ස්ත්‍රී අයිතිවාසිකම් වෙනුවෙන් යම් සේවයක් කල අයෙක් නිසා ඔයා මේ ගැන ලියන එක වැදගත් නේද? යන්නයි. එහිදී එයට දීප්ති දුන් පිළිතුර පහත පරිදි විය.

මට සුනිලා ගැන කිසිම දෙයක් ලියන්න හිතෙන් නෑ. බලන්න අර නිර්මාල් කියන තක්කඩියා ලංකා සී නිවිස් එකේ සුනිලට අපහාස කරලා තියෙන එක ගැන කතා කරලා තියෙනව. විමල් වීරවංශ යටතේ තිබෙන ලංකා සී නිවිස් එකේ අය පසුව එම කොමෙන්ට් ඉවත් කරන්නට කටයුතු කරලා තියෙනව. ඒත් මේ විශ්ව විද්‍යාල අචාර්යවරුන් ගේ සංගමයේ සභාපති කියන හොර නරුමවාදී තක්කඩියා සුනිලා ගැන කියන ගමන් එයාගේ ෆේස් බුක් එකේ ප්‍රභා මනුරත්න කියන පිස්සු ගෑනියෙක් මට අපහාස කරලා ලියලා තියෙන ලිපියක් පළ කරනවා.  ඒ විතරක් නෙවි. එයා ඉල්ලීමක් කරනව ඒ ලිපිය හැමෝටම අධ්‍යනය කරන්න කියලත්. එහෙම තත්ත්වයක් යටතේ තවදුරටත් මට ස්ත්‍රීවාදය ගැන මේ වගේ නරුමන් ඉන්න සමාජයක ලියන්නට බැහැ. මේ ප්‍රභා මනුරත්න මගේ බිරිදට සහ දුවට පවා අපහාස කරනව. මට එයාගෙම අම්මව අනියමින් ලිංගිකව පවා දෙනව. එහෙම තත්ත්වයක් යටතේ මට සුනිලා ගැන ලියන්න දෙයක් තියෙවද?

ඒ නිසා අපි සුනිලා අබේසේකර සම්බන්ධයෙන් කිසිවක් නොලියන්නට තීරණය කළා. තමන් කසාද බැන්දේ හැමදාම කඩෙන් කන්නට බැරි නිසා බව ප්‍රසිද්ධියේ කියූ නිර්මාල් වැනි නරුමයෙකු දැන් සුනිලා ගේ අයිතිවාසිකම් ගැන කතා කරනව. දේශපාලනිකව අප සමග තිබෙන කෝන්තර පිරිමසා ගන්නට දීප්ති ගේ දරුවන්,බිරිද විතරක් නෙවි තමන්ගේම අම්මව පවා පවා දෙන මානසික රෝහලක දැඩි සත්කාර ඒකකයේ තබා ප්‍රතිකාර කළ යුතු  පිස්සු  ගෑනියෙක් ලියන ලිපියක් පවා දීප්තිට විරුද්ධව දේශපාලනිකව පාවිච්චි කරන්නට තරම් නරුමයෙක් වුණ නිර්මාල් තමන්ගේ සංගමයේ සභාපතිවීම ගැන විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ගේ සංගමයේ එක් පුද්ගයෙකුටවත් ලැජ්ජාවක් නැහැ.

ප්‍රභා වගේ ගෑණියෙක් තමන් දේශපාලනය ඉගෙන ගත්ත ගුරුවරයා වුණ දීප්තිට මේ ආකාරයෙන් පුද්ගලික කෝන්තර පිරිමසා ගන්නට  අපහාස කිරීම ගැන තමන්ම සතුටු වන නිර්මාල්ට අපි කියන්නේ ඔයාගේ පවුල ගැන අපි කතා කරන්න පටන් ගත්ත දවසට තත්ත්වය මීට වඩා ගොඩක් වෙනස් වේවි. හොදට මතක් කර ගන්න නාවලදි වුන මාදුරුවාවේ සෝභිත හිමියන්ට සම්බන්ධ දේවල් ගැන. තමුන්න්සෙගෙ දරුවා නිසයි අපි මේවා කතා නොකරන්නේ. අපේ විවේචනය සුමිත් චාමින්ද ගේ වගේ සරළ එකක් කියලා නම් හිතන්න එපා! සුනිලා ගැන කවි සිංදු ලියන නරුමයන් ඇත්තටම නොදන්නේ සුනිලා කියන්නේ කවුද යන්නයි. ඒ ගැන විධිමත්ව ලියන්නට මෙම වෙබ් අඩවියේ සංස්කාරකවරයා ලෙස මම දීප්තිට කළ යෝජනාව ඔහු ප්‍රතික්ශේප කලා. ඒ නිසා අපි සුනිලා ගැන ලියන්නෑ. විමල් වීරවංශ පවා පාඨක ඉල්ලීමට ගරු කරමින් සුනිලාට එරෙහිව නැගූ අවලාද ඉවත් කළා. ඒත් මේ හොර තක්කඩි නිර්මාල් කියන දෙබිඩ්ඩා තමන්ගෙම ෆොපයිල් එකෙන් මේ ලිපිය අධ්‍යනය කරන්න කියලා ඉල්ලනවා. ඒ නිසා අපි ඉස්සරහට කරන දේවල් ගැන හැමෝම හොද අවධානයෙන් ඉන්න! කොළම්බස්ට පසු ඇමෙරිකාව යළි සොයා ගත් ප්‍රභා මනුරත්න නම් ගොබ්බ පිස්සු ගැහැනිය ( අපි ප්‍රභාට පිස්සු යැයි කියන්නේ අපහාස කරන්නට නොවේ. පුලුවන් නම් අපි ප්‍රභාට අභියෝග කරන්නේ තමන්ගේ අත් දෙකේ ඡායාරූපයක් ගෙන අන්තර්ජාලයේ පළ කරන ලෙසයි. තමන්ගේ අත්දෙක බේලේඩ් තලයෙන් කපා ගන්නට සිදුවීම උමතුවක් මිස වෙන කුමක්ද? )

අපෙන් අසන්නේ එක්ස් එකෙන් තමන්ට කළේ කුමක්ද යන්නයි. මේ වගේ තමන්ගේ මානසික අසහනයට අත් කපා ගන්නා ස්වපීඩාකාමී උමතු ස්ත්‍රියක් කිසිදිනෙක මැද පාන්තිකයෙකු කසාද බදින්නේ නැත. ඒ නිසා අපි කුරුනෑගලින් ගෙනා බ්‍රෑන්ඩි නිව් ෆැක්ට්‍රි අන්ලොක් ගොන්නාම්බා වන බුද්ධික බණ්ඩාර මේ පිස්සු ගෑණි කසාද බදින්නේ එක්ස් කණ්ඩායම නිසාය. මේ වගේ පිස්සු ගෑණියෙක් නිසා තමන්ගේ කොන දේශපාලනිකව චූන්කර ගන්නා නිර්මාල් නම් නරුමවාදි දවල් මිගෙල් නරුමයාගේ රෑ දිනියෙල් දෙල්කද ජීවිතය අපි ඉස්සරහට කියන්නට කැමතිය.

වසර 2010 දී අප විසින් පළ කළ පෙරදිග සුලං සගරාවේ මේ පිස්සු ගොබ්බ ගැහැණිය අසන සියළු විගඩම් ප්‍රශ්ණ වලට සහ සුමිත් චාමින්ද අසන ප්‍රශ්ණ වලටත් අපි විධිමත්ව පිළිතුරු දී අවසන්. මේ ගෑනිගේ වහල් සේවකයා හෙවත් සැමියා වන බුද්ධික බණ්ඩාර හටත් අපි පිළිතරු දී අවසන්. මේ ගෑණි කියන අකාරයට අශාව පවා දිය නොහැක යන උදෘතය ලැකාන් කිසිදාක පවසා නැත. කියා ඇත්නම් ඒ කුමන පොතේ කුමන පිටුවේද? මන්ද යත් අශාව අවිඥාණික නිසාය.

http://3mana.com/%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8F-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B6%AF%E0%B7%9A/

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )