දීප්ති සාදුගේ අශිෂ්ඨයන් ශිෂ්ඨ කිරීමේ විප්ලවීය ව්‍යායාමය – ජයම්පති බුලත්සිංහල
September 13th, 2013 දීප්ති සාදුගේ විප්ලවවාදී පංසලෙන් ලාංකීය අශිෂ්ටයන් ශිෂ්ඨ කීරීමේ ‘ලොන්ඩොන්’ LONDON සගරාවේ ආරම්භ කල විප්ලවීය දහම් කරුනු වල වර්තමාන අස්වැන්න දැන් ලැබෙමින් පවතී.ශ්‍රී ලාංකික අශිශ්ඨයන් ශිෂ්ඨ කිරීමේ සිහිනයක දීගුකාලීන වෙහෙස කර විප්ලවීය ක්රමයන් අනුගමනය කරන විප්ලවීය දීප්ති සාදු ට මෙයින් දශකයකට පමන පෙර සුනාමිය බලපෑවේ අපට දැනුන ලෙස නොවේ. ඒ තමාගේ විප්ලවීය […]